Local NewsNews

තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..

අද දිනය තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501ක් හඳුනාගෙන තිබේ.

ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර ඉතිරි 182 දෙනා බන්ධනාගාර වලින් හඳුනාගෙන තිබේ.

මෙම පිරිස සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 27060 දක්වා ඉහළ යයි.

lankacnews

Related posts

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

Malar FM

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Malar FM

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

Malar FM