Local NewsNews

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

අද (05) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,090ක් දක්වා ඉහළ ගොස් තිබේ.

siyathanews

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Malar FM

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Malar FM

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Malar FM