NewsPolitical

රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…

රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට සහල් හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් වෙළඳසැල වල අලෙවිය සදහා සහල් නොමැති තත්ත්වයක් ද මතුව ඇත.

වෙළඳුන් සඳහන් කරන්නේ සහල් ඇනවුම් කළ ද සැපයුම්කරුවන් විසින් මෙතෙක් එම ඇණැවුම් ලබාදීමට කටයුතු කර නැති බවයි.

පාරිභෝගිකයන්ද සහල් තොග රැස් කිරීම මත මෙම හිගය නිර්මාණ වී තිබේ.

මේ අතර සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස අලෙවි ජාලය ද සහල් නිකුත් කිරීමටත් සීමා පනවමින් එක් පාරිභෝගිකයෙකු සදහා සහල් නිකුත් කරන උපරිම ප‍්‍රමාණයක් සදහන් කර තිබේ.

සතොස වෙළඳසැල් ඉදිරිපිට රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම හේතුවෙන් සහල් ලබා ගැනීම සඳහා ඒවා ඉදිරිපට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ.

Related posts

යුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…

Malar FM

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසි විටකත් ඉඩක් නෑ-ජනපති

Malar FM

මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

Malar FM