Local NewsNews

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Malar FM

කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..

Malar FM

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

Malar FM