Local NewsNews

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගත් බවයි.

එසේ හුදකලා කර ඇති ග්‍රාම සේවා වසම් මෙසේය.

  • කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර
  • ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Malar FM

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Malar FM

කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළට

Malar FM