Local NewsNews

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂවරයා විසින් සියලුම රෝහල් කාර්යමණ්ඩලයට මේ බව දැනුමි ලිපියක් නිකුත් කර තිබේ.

රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන නිසා එමගින් රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමෙන් වර්ධනයක් ඇති නිසා මෙම තත්වය ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Malar FM

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Malar FM

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Malar FM