Local NewsNews

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

Related posts

නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවක

Malar FM

එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

Malar FM

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Malar FM