Local NewsNews

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි.

කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.

Related posts

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Malar FM

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Malar FM

මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

Malar FM