Local NewsNewsරෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි… by Malar FMJanuary 6, 2022January 10, 202203104 Share0 රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ. තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඒ මහතා දන්වා තිබේ.