Local NewsNewsප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ… by Malar FMJanuary 6, 2022January 10, 202204061 Share0 ප‍්‍රදේශ රැසක හදිසි විදුලි බිද වැටීමක් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි. එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවෙනු ඇති බවත් මණ්ඩලය කියා සිටී.