Local NewsNewsරොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්… by Malar FMJanuary 5, 2022January 10, 202202291 Share0 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත. එංගලන්තයේ මේ වන විට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ලෙස පැතිර යන්නේ ඔමික්‍රෝන්ය.