Local NewsNewsකාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි.. by Malar FMApril 4, 2022April 8, 202202405 Share0 තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත. ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන් නිවස අසළින් කොළඹ හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධයේ යෙදුනහ.