Local NewsNews

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය.

‍A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප
උදෑසන 8.00 – සවස 5.00 – පැය 4ක්
සවස 5.00 – රාත්‍රී 10.00 – පැය 2යි විනාඩි 30ක්

P, Q, R, S, T, U, V, W කලාප
උදෑසන 10.00 – සවස 6.00 – පැය 4ක්
සවස 6.00 – රාත්‍රී 11.00 – පැය 2යි විනාඩි 30ක්

CCI කලාප
උදැසන 6 සිට 9.30 දක්වා

Related posts

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

Malar FM

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Malar FM

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

Malar FM