NewsPolitical

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය සජීවීව විකාශනය කිරීමට රූපවාහිනි නාලිකා ගණනාවක්ම කටයුතු කරන ලදී.

ඉහත පින්තූරය පෙර අවුරුද්දක අවස්ථාවකි.

Related posts

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Malar FM

පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි

Malar FM

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Malar FM