NewsPolitical

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

අග්‍රාමාත්‍යවරයා සඳහා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටි.

ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේසයක් පුටුවක් සූදානම් කර එහි පින්තූර සමාජ ජාලා වෙත යොමු කර තිබේ.

Related posts

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

Malar FM

අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

Malar FM

පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..

Malar FM