BusinessBusiness NewsNews

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකාව පැවති CC මට්ටමේ සිට SD දක්වා පහළ දමා ඇත.

ඉදිරි දින 30කින් කල් පිරීමට නියමිත ස්වෛරීත්ව බැදුම්කර පොලී ගෙවීම මඟහැරීම මත මෙම ශ්‍රේණිගත කිරීම් D මට්ටම දක්වා තවදුරටත් පහත දැමෙනු ඇත.

එම කාලයේදී ශ්‍රී ලංකාව අදාළ ගෙවීම් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ආයතනය කියයි.

Related posts

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Malar FM

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Malar FM

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

Malar FM