NewsPolitical

කතානායකගේ නිවසත් වටලන බව කියයි…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව පස්සට දැමීමට කතානායකවරයා උත්සාහ කරන බවත් තමන්ට දැනෙන බව ද ඔහු පැවසීය.

එසේ නොකර විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් ලබා දෙන ලෙස ද අද පාර්ලිමේන්තුවේ දී ඔහු ඉල්ලා සිටියේය.

Related posts

නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්

Malar FM

ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා..- මන්ත‍්‍රී දියණිය කියයි..

Malar FM

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Malar FM