Local NewsNews

හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…

අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙවැනි දැනුම්දීමක් කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ.

අදාල අසත්‍ය පුවත් බෙදාහරින්නන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

Related posts

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Malar FM

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Malar FM

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Malar FM