NewsPolitical

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රීලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලට අනුකූලව නිෂ්චිත වැඩපිළිවෙළකට සහ කාලසීමාවකට යටත්ව රට ගොඩනැගීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලකට ඇතුළත්වීමට සමගි ජනබලවේගය තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳව සමගි ජන බලවේගය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

Related posts

රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..

Malar FM

මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOS

Malar FM

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Malar FM