Local NewsNews

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව නැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩීසල් හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය 25% ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවනු ඇති බවය.

Related posts

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

Malar FM

සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය

Malar FM

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

Malar FM