Local NewsNews

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි.

වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්වය ඇතිවී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ අමාත්‍යරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලද බවයි.

Related posts

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

Malar FM

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Malar FM

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

Malar FM