NewsPolitical

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පසුගියදා පැවති නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම අනුව ආණ්ඩුවට බහුතරයක් නැති බව ඔප්පු වී ඇති බව ස්වාධීන කණ්ඩායම සදහන් කර ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

Malar FM

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Malar FM

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Malar FM