Local NewsNews

මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද මෑතකදී පැවසීය. නමුත් මුදල් අච්චු ගැසීම තම ප්‍රතිපත්තිය නොවන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් තම දිගින් දිගටම මුදල් අච්චු ගැසීම හමුවේ නුදුරේදීම රට තුළ මතුපිට උද්ධමනය සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියා සිටිති.

Related posts

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Malar FM

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Malar FM

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Malar FM