Local NewsNews

ගෑස් හා ඉන්ධන ඉල්ලා කොළඹ පුරා විරෝධතා.. පාරවල් හිරවෙයි..

ගෑස් සහ ඉන්ධන ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක අද දිනයේ විරෝධතා පැවැත්වින.

කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වින.

වාහන හිමිකරුවන්ට වාහනවලින් මාර්ග අහුරා විරෝධතාවේ යෙදෙන අතර ගෑස් පාරිභෝගිකයෝ ගෑස් ඉල්ලමින් මඟ අවුරා විරෝධතාවේ යෙදී සිටිති.

එම ස්ථානවල පොලිසිය මැදිහත් වීම් මාර්ග විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

Malar FM

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Malar FM

කොවිඩ් මරණ 05ක්

Malar FM