Local NewsNews

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Malar FM

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Malar FM

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Malar FM