Local NewsNews

ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..

ඇති වී තිබෙන උග්‍ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත.

මෙහිදී යතුරුපැදි සහ පාපැදි භාවිතය සදහා උනන්දු කරවීමටත් අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වැඩි ඉන්ධන ධාරිතාවකින් යුතු වාහන සීමා කිරීමටත් යෝජිතය.

පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප‍්‍රවාහන රථ සදහා සීමා කිරීමක් නොකර ඉන්ධන සැපයීමටද යෝජනා වී ඇත.

පාපැදි යතුරුපැදි වැඩි වශයෙන් භාවිතයෙන් ඉන්ධන වැඩි ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.

Related posts

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Malar FM

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Malar FM

ගරාජ් රස්සාවක් කරපු නිසා අතහැරපු පෙම්වතාව වසර 7 කට පසු මුණගැසුණු විට පෙම්වතියට හීන් දාඩිය දැම්මා

Malar FM