Local NewsNews

රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති බවයි.

පවතින ඉන්ධන හිගය මත සැලසුම් කර ඇති ලේ දන්දීමේ කඳවුරු අවලංගු වීම මත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර හිඟය බලපා ඇතැයි ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව හදිසි අනතුරු වලට ලක්ව රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සැත්කම්, ගැබිණි කාන්තාවන්ට සිදු කරන සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කළ සැත්කම් සියල්ලටම රුධිර හිගය මත ඇනහිටීම අවදානමක් ඇතිව තිබේ.

Related posts

රටපුරා වැසි වැඩිවීමක්

Malar FM

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Malar FM

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Malar FM