Local NewsNews

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර සමස්ථ විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.

Related posts

සුළි සුළග උතුර කළඹයි..

Malar FM

පොල් සඳහා උපරිම මිලක්

Malar FM

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Malar FM