NewsPolitical

රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඊයේ (02) දින හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවිකරුණානායක මහතා විසින් පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..

Malar FM

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

Malar FM

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Malar FM