Local NewsNewsජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්… by Malar FMAugust 3, 2022August 5, 202208805 Share0 අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.