Local NewsNews

රැට්ටා අත්අඩංගුවට…

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Related posts

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Malar FM

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

Malar FM

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

Malar FM