BusinessBusiness NewsNewsගෑස් මිල තවත් පහල දමයි… by Malar FMSeptember 2, 2022September 4, 202207061 Share0 ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල ප‍්‍රමාණයන් දැනුම් දෙන බවත් ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.