Local NewsNews

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ.

ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි.

එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහනන් පුවරුවක්ද දක්නට විය.

එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බපය හා දියමෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.

Related posts

නෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්

Malar FM

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

Malar FM

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Malar FM