Local NewsNews

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළ විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්යේණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරා ලෙස පත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Malar FM

විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායා

Malar FM

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

Malar FM