Local NewsNewsදැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි.. by Malar FMDecember 25, 2022December 26, 202204519 Share0 ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.