Local NewsNews

මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් හිමි නම අපවත් වී ඇත.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිදුවීම පිළිබඳව මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

Related posts

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Malar FM

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Malar FM

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Malar FM