Local NewsNews

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

තමන්ට  අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අද වනතුරු රතන හිමියන් කිසිදු වචනයක් හෝ ප්‍රකාශ නොකරන බවත් සිදුවීම සම්බන්ධයෙන් රතන හිමියන්ටද වගකීමක් ඇති බවත් උන්වහන්සේ චෝදනා කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එකමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සිදු වූ පස් පුද්ගල ඝාතනය හා බැදුනු බොහෝ කාරණා සාකච්චා කර ඇත.

Related posts

ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්

Malar FM

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..

Malar FM

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Malar FM