Local NewsNewsඅපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්.. by Malar FMJanuary 4, 2023January 6, 2023013179 Share0 ගාළු මුවදොර සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යමින් සිටියදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ගායන ශිල්පිනී කේ. සුජීවා අදහස් පල කරයි. සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය ඒ පිලිබදව කරුණු පහදා ඇත