NewsPolitical

රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව..

රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම වාර්තා කිසිසේත්ම අදාල නැති බවත් ඡන්දය තියාගන්න තරම්වත් මුදල් නැති රටක් බවට අද ලංකාව පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසම දැන් වහාම ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Malar FM

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

Malar FM

“වෙඩි තැබුනේ මගේම පක්ෂයෙන්ද?” – වැලිගම මන්ත්‍රී තාරක නානායක්කාරගේ හඬ පටය සමාජ මාධ්‍යය හරහා හෙළිවෙයි

Malar FM