Local NewsNews

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..

අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි.

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටකින් විශ‍්‍රාම ගැන්වීමේ රජයේ තීරණය මත දුම්රිය රියදුරන් 46 දෙනෙකු විශ‍්‍රාම යාවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුවෙන් කොන්ත්‍රාත් පදනම මත දුම්රිය රියදුරන් විසිහතක් රියදුරු සහායකයන් නවයක් සහ නියාමකයන් විසි තුන් දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් කොමිසම් ඉල්ලීම් කර ඇත.

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Malar FM

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Malar FM

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහනයක්

Malar FM