BusinessBusiness NewsNewsරුපියල අදත් පල්ලමේ.. by Malar FMJuly 20, 2023July 21, 2023022106 Share0 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක් හා විකුණුම් මිල රුපියල් 330.29 ක් ලෙසත් දැක්වින.