Local NewsNews

පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පාසල් සංවර්ධන නිලධාරින් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

වසර හතරක පමණ කාලයක් පාසල් වල තමන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් සඳහන් කළහ.

විරෝධතාවය පාලනයට පොලිසිය කැදවා තිබූ අතර විරෝධතාකරුවන් කිහිප දෙදෙනකු ජනාධිපතිවරයා සමග සාකච්චාවකට පොලිසිය විසින් ගෙන යනු ලැබූහ.

Related posts

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Malar FM

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

Malar FM

අප ගෝත‍්‍රික සමාජයක් බවට පත්වෙමින් සිටිනවා..- නාමල්

Malar FM