NewsSportsSports News

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගම

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි බව ‍ක‍්‍රීකට් ක්‍රීඩා විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම් මහතා සඳහන් කරයි.

ඊයේ පැවති සිම්භාවේ හා ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරඟයේදී ඔහු කියා සිටියේ කුසල් මෙන්ඩිස් අනුව විරාත් කෝලිගේ ෆොටෝ කොපිය බවය.

ඉතාමත් දක්ෂ ලෙස කුසල් මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙන බව ඔහු පවසද්දීම ලකුණු හතරක් ලබා සිටි මෙන්ඩිස් දැවි යාමකට ලක්විය.

Related posts

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

Malar FM

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Malar FM

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Malar FM