BusinessBusiness NewsNews

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත.

ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා අඩු කිරීමට නියමිතය.

දැනට එම පොලී අනුපාතයන් 34%ට ඉහළ මට්ටමක පවතී.

මහ බැංකුව පසුගිය දා දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමූ නිසා වාණිජ බැංකුද සිය පොලී අනුපාත පහළ දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් ණය කාඩ්පත් වල පොලී අනුපාත 30%ට පහළ මට්ටමකට නොපැමිණෙනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Malar FM

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

Malar FM

ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Malar FM