Local NewsNews

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වෙයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වෙයි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යංශය

Related posts

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

Malar FM

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Malar FM

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Malar FM