Local NewsNews

කිරි පිටි මිල ඉහලට..

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක වන බවයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

Malar FM

මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවා

Malar FM

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

Malar FM