International NewsNews

වර්ජක ඉල්ලීමට මුදල් අච්චු ගහන්න සූදානම්.. යලි උද්දමනය හා බඩු මිල ආජන්ටිනාව දෙසට..

මේ මොහොතේ රජයේ සේවක වැටුප් වැඩි කලොත් එසේ වැඩි කල මුදල ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මුදල් අච්චු ගැසූ ගැසුවහොත් නැවත වතාවක් භාණ්ඩ මිල ඉහත යනු ඇති බවද ඒ හරහා වැටුප් ඉහළ දැමීම ඵලක් නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

මුදල් අච්චු ගසා හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු නම් එය හරියට කියන ලෙසද ඔහු වැඩ වර්ජන කැදවන වෘත්තීය සංගම් වලින් ඉල්ලා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී

Related posts

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපති

Malar FM

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Malar FM

එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…

Malar FM