NewsPolitical

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.

එය ආරක්ෂිත මුද්‍රා තැබීමේ කටයුතු මේවන විට සිදුකරමින් තිබේ.

එය තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති

Malar FM

රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!

Malar FM

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Malar FM