Local NewsNews

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටී.

ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇත.

සජිත් ප්‍රෙමදාස මහතාගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මියත් මේ වන විට මැතිවරණ වේදිකාවට එක්ව සිටී.

Related posts

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Malar FM

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Malar FM

අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික

Malar FM