Local NewsNews

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ නිර්දේශ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශයට යොමු කර ඇති බවත් සමාගම කියයි.

මාසිකව සිදු කරන මෙරට ගෑස් මිල සංශෝධනය සෑම මසකම 04 වැනිදා ප්‍රකාශයට පත් කරයි.

මේ අතර ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් පෙබරවාරි මාසයට අදාළව සිදු නොකරන බව එම සමාගම කියා සිටී.

Related posts

IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…

Malar FM

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

Malar FM

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Malar FM